මහා ලොකු සීන් එකක් නැහැ බන් ඔකේ :shocked: වෙන්න තරම්. මම දන්නා ටික කියන්නම්කො... එක එක මිනිස්සුගේ ලිංගික ආශාවන් වෙනස්නේ. සමහර අය තමාගේ විරුද්ද ලිංගිකයන්ගේ ඇදුම් ඇදගෙන සිටීමෙන් ඔවුන්ගේ ලිංගික ආශාවන් තෘප්ත කරගන්නවා. ඔය පහුගිය කලේ ග්‍රීස යක්කු කියලා ඔහොම උන් බර ගානක් අහු උනේ.