1. Night Fury

    Mage kella..

    යකෝ....:confused: පවුලක් නඩත්තු කනවා තියා මම මටම කියල කියක්වත් මම තාම හම්බ කරන්නේ නැහැ. මාත් තාම ඉගෙන ගන්නවා.:sorry: මෙයා මෙතන බදින්න කතා කරනවා.:frown::frown::frown:
  2. Night Fury

    Mage kella..

    හුටා.... මගේ කෙල්ලත් මේ Feb රට යන්න ඉන්නේ studies වලට. මටත් ඔය සන්තෑසියම වෙයිද දන්නේ නැහැ. :sorry::sorry::sorry:
  3. Night Fury

    -Which movie you watched last? -

    මේ film එක ගැනනම් මාරම කණගාටුවක් තියෙන්නේ.:sorry: මම ආසම film series එකක් තමයි Resident Evil. ඔක්කොම film හොදට තිබුනා. අලුත් එකනම් හොද මදි. ඊලග film එකෙන් series එක ඉවර නොකොළොත් නම් චා වෙලාම යයි වගේ. :(:(:(
  4. Night Fury

    ආදරණිය පියුමි...

    අනේ.... මේකේ night Fury කෙනෙක් ඉන්නවනේ.... :sorry::(:sorry::(. දැන් මොකද කරන්නේ. username වෙනස් කරන්න බහ නේද? :sorry::(
  5. Night Fury

    3D Animation ‍ඉ‍ගෙන ගන්න අයට රස රහස්

    MAYA ඉතාමත් හෙමින් හදාරමින් පවතියි. :nerd:
  6. Night Fury

    3D Animation ‍ඉ‍ගෙන ගන්න අයට රස රහස්

    මචන්, උබ මේක ගැන හැමෝටම කිවුව එක හොදයි. මමත් VFX and 3D animation වලට අසා පොරක්. ලංකාවේ ඔය සම්බන්දව ඉහලට ඉගෙනගෙන යන්න තරම් හොද තැනක් නැහැ කියන එක මටත් මීට ටික කාලෙකට ඉස්සර තේරුනා. අනික ලංකාවේ තම ඔය පැත්තෙන් හිතලා අලුත් දෙයක් කරන්න තරම් කට්ටිය ලැහැස්තිත් නැහැ. මම තාමත් ඒවාට අසා නිසා hobby එක...
  7. Night Fury

    කලර්

    අනේ දීපන්කො..... මම ඕක හොයා හොයා ඉන්නේ....
  8. Night Fury

    නොදැක ඉන්න බෑ......... මට නං....!!!

    අනිවා ඩෙෆා....
  9. Night Fury

    -Which movie you watched last? -

    මේක net එකේ කොහෙහරි තියෙනවද බලන්න??????????
  10. Night Fury

    ගයාත්‍රි අක්කා

    :lol::lol::lol:
  11. Night Fury

    HITMAN ABSOLUTION ඩවුන්ලොඩ්..

    දැන් වැඩ කරනවා එත් එක පාරට නවතිනවනේ....
  12. Night Fury

    Sandboxie

    Bump

    No contents