බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද
මේ ගැන මුලින්ම කතා කිරීමට පෙර අපි ශාක මිනිස් සිතිවිලි කෙරෙහි දක්වන ප්‍රතිචාරය කෙබඳුද කියා සොයා බැලිය යුතුය
ශාක යනු ජීවීන් විශේෂයක්ය ....ඔවුන්ටද හිතන්න පතන්න පුළුවන්ය ....ඔවුන්ට පුද පුජ පැවැත්වීම අතීතයී පටන් සිදී වූවකි ...බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය සඳහා...