විශ්වාස කිරීමට පවා අපහසු ලෙස උදර මේදය දහනය කරන විශ්මිත පානයක්.
සරල සහ වේගවත් ක්රමයක් මගින් ශරීරයේ අමතර බර අඩුකරගැනීමට තමයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ. ඔබත් සොයන්නේ එවැනි විසඳුමක් නම් මෙම පානය ඔබට ඉතාමත්ම උපකාරී වේවි. පහසුවෙන් සකසාගත හැකි මෙම පානය මගින් ශරීරයේ තැන්පත්ව ඇති මේදය කෙටි කලක් ඇතුලත...