1. P

    Mata pissuda ban?

    WwW.lk කියල කෙනෙක්නම් මටතයි මචං wall කියල මතක නෑ බන්. අපෝ නිදාගන්න එකතමයි එපාම කරපු දේ. මම එක දෙක වෙනකන් මොනව හරි කරල තමයි නින්දට යන්නේ නැත්නම් නිදාගන්න බෑ බන් මාර කරුමයක්. ඔව් ඔව් ඔය විකාර වැඩියි රෑට. :(
  2. P

    Mata pissuda ban?

    :) :baffled: මචං මම ජොබක් කරන්නේ බන්. මම හිතන්නේ නෑ බන්. මමට එහෙම ජොබ් එක අවුලක් පේන්නෑ මම කැමතියි ප්‍රොප්ලම් සෝල්ව් කරන්න. එළකිරි එන්නෙත් ඔය අතරෙ තමා :cool: අනේ මංද බන් මොකට ඩප්ප්‍රෙස් වෙලාද කියල. :(
  3. P

    Mata pissuda ban?

    හිටපු ගමන් ඇවිදින්නත් යනව මචං. :sorry: අවුලක් නෑ බන්. උබ වෙන ත්‍රෙඩ් එකක් බලපන්. මේක බලල ඔලුව විකාර වගේනම් :) නෑ බන් එහෙම සීන් එකක් නෑ බන්. එක දෙයක් ගැන හිතන්න ගත්තම ඉවරයක් නෑ මචං වැල නොකැඩි ඔලුවට එක එක විකාර එනව. හිතලම හෙම්බත් වෙනව බන්. ලොකුම අවුල බන්. මගේ පට්ට පජාත ෆැන්ටසි තියෙනව බන් මේව...
  4. P

    චිත්තාවේග_පාලනය

    වටිනව බන්
  5. P

    Mata pissuda ban?

    මචංල ආතල් එකට ගන්න එපා මේක මාර කේස් එකක් බන්. මම මේකේ ඉන්නව මට රියල් එකෙන් දාගෙන මේකේ තවත් ඉන්න බැරි වෙයි බන්. මට හිතෙනව බන් මම මානසික රෝගියෙක් කියල. මට මේව ගෙදර අයට කියන්න බෑ අනිවා විහිලුවකට ගන්නව. මම සාමාජේ නෝමල් ඉන්නව බන්. ඒත් මෙන්න මේ වගේ කේස් තියෙනව මට. මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක...

    No contents