Mata pissuda ban?

print_r

Member
Mar 23, 2016
25
2
0
මචංල ආතල් එකට ගන්න එපා මේක මාර කේස් එකක් බන්. මම මේකේ ඉන්නව මට රියල් එකෙන් දාගෙන මේකේ තවත් ඉන්න බැරි වෙයි බන්. මට හිතෙනව බන් මම මානසික රෝගියෙක් කියල. මට මේව ගෙදර අයට කියන්න බෑ අනිවා විහිලුවකට ගන්නව. මම සාමාජේ නෝමල් ඉන්නව බන්. ඒත් මෙන්න මේ වගේ කේස් තියෙනව මට.

මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක එක දේවල් කියවනව ඉවරයක් නෑ. එක දෙයකුත් නෑ මළ විකාර :sorry::eek: වෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව :dull::rofl: ඒත් තප්පරෙන් කොන්ට්‍රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන් :(

සමහර වෙලාවට මම තනියම හිනාවෙනව මූනේ එක්ස්ප්‍ර‍ෂන්ස් වෙනස් කරනවත් එක්ක.

මගේ කෙටිකාලීන මතකය අන්තිමයි මට ෆෝන් නම්බර් එකක් තත්පර 10ක් මතක තියාගන්න බෑ. තැනක තියෙන පුටු ටිකක් ගනන් කරනව කියල හිතන්න. ඒත් මට ඒක කරන්න බෑ ටිකක් ගනන් කරන් එනකොට මග ඇරුන කියල හිතෙනව. :dull::baffled:

එහෙමයි කියල මම මොට්ටයෙක් නෙමේ මම programmer කෙනෙක් මම වැඩ කරන්නෙත් හෙන හයියෙන් මියුසික් දාගෙන මියුසික් නැත්නම් වැඩ කරන්න බෑ මට. ඒ කිව්වේ ෆෝකස් කරන්න බෑ:no:

තව මහ විකාර ෆැන්ටසි තියෙනව ඔලුවේ. ලැජ්ජයි මේව කියන්නත්.

මම මචං හිතින් මවා ගන්නව මිනිස්සු, යාලුවො, කෙල්ලො මාව රිජෙක්ට් කරනව සහ එක එක හේතුවක් නැති දේවල් වලට මට චෝදනා කරනව. මම කැමතියි ඒ සෑඩ් මූඩ් එකෙන් ඉන්න. ඒක මම එන්ජෝයි කරනව කියල හිතෙනව මට. :dull:

අසාමාන්‍යයි නේ? :dull:

මම ඉස්සර මේව ගනන් ගත්තේ නෑ. ඒත් මට හිතෙනව මගේ මොකක් හරි අවුලක් තියෙනව කියල. :(

මචංල උබල මේ වගේ ලෙඩ ගැන දන්නව නම් කියපල්ල මට බෙහෙත් ටිකක් වත් ගන්න. මම ඇතුලින් කඩන්වැටෙනව කියල තේරෙනව බන්. :( හැම වෙලේම මොකක් හරි තදින් දැනෙන දෙයක් තියෙන්න ඕන මට ටිකක් කාම් ඉන්න. ෆාස්ට් මියුසික් වගේ. තනියම ඉන්න කොට මට පිස්සු හැදෙන්න වගේ හිතේ දරාගන්න බැරි තරම් එකකට එකක් අදාල නැති සිතුවිලි සෑහෙන්න එනව. එකක් යනකොට එකක්. නිදිය ගන්නත් බෑ. මාර දුකක් බන් මේක. උදේ ඇදේ අවදි උන ගමන් ආපහු තිතන්න ගන්නව.

කොයිවෙලේත් හිත හිත ඉන්නේ. ඒ නිසාම මම ගොඩක් සයිලන්ස් ගෙදරදි උනත් නංගිත් අහනව ඇයි කතා නැත්තේ කියල. අවදානයක් දෙන්න අමාරුයි. වාහන අරන් යන්න ගියත් එහෙමයි. මම දැන් බස් එකේ යන්නේ ඒ නිසාම.

තව එක එක විකාර මගේ ඔලුවේ කර කැවෙනව බන්. මට ඒ හැම දේම මේකේ දාන්න බෑ. එහෙම උනොත් මේක මාගල වගේ වෙනව. :(

ඇත්තටම මට පිස්සු හැදෙන්න යනවද බන්? :(
 
Last edited:
  • Like
Reactions: D T and lcrstudio

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Oya heti ban. Weda karala wedi unama. Trip ekak gihin waren. Ethakota hariyai. Serama weda nawathala raumak gahala kala bila waren kohe hari gihin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් කියන්ඩ වෙන්නෙ උබල වගේ පිස්සන්ගෙ ප්‍රස්න වලට උත්තර දෙන්ඩ ගිහින් මෙකෙ හොදට ඉන්න උන් පිස්සො වෙයි කියලයි......:dull:
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland

    ubata wena kata handawal ahenawada? ube kata handa witharada?
     
    • Like
    Reactions: sadharana kota

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
    හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
    ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මට නම් කියන්ඩ වෙන්නෙ උබල වගේ පිස්සන්ගෙ ප්‍රස්න වලට උත්තර දෙන්ඩ ගිහින් මෙකෙ හොදට ඉන්න උන් පිස්සො වෙයි කියලයි......:dull:

    :lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296

    ikamanata gihin psychayatriost kenek hambeyan ban
    meke inna ol passwath nathi arunge mewun kiyana wikaara nokara
    oka thamai karanna thiyena eka ha hodama dhe
    bhawana wage goda wedakam karala hariyanne na owata
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් හිතන්නේ මන් උබව දන්නවා :( print_r :baffled:

    මචන් ඕක වෙන්නේ work load එක වැඩි උනාම

    උබ Freelancer නේද කරන්නේ

    ටිකක් වැඩ අඩුවෙන් කරපන් ටික දවසක් යනකන්
     
    Last edited:

    print_r

    Member
    Mar 23, 2016
    25
    2
    0
    Oya heti ban. Weda karala wedi unama. Trip ekak gihin waren. Ethakota hariyai. Serama weda nawathala raumak gahala kala bila waren kohe hari gihin.

    හිටපු ගමන් ඇවිදින්නත් යනව මචං. :sorry:

    මට නම් කියන්ඩ වෙන්නෙ උබල වගේ පිස්සන්ගෙ ප්‍රස්න වලට උත්තර දෙන්ඩ ගිහින් මෙකෙ හොදට ඉන්න උන් පිස්සො වෙයි කියලයි......:dull:

    අවුලක් නෑ බන්. උබ වෙන ත්‍රෙඩ් එකක් බලපන්. මේක බලල ඔලුව විකාර වගේනම් :)

    ubata wena kata handawal ahenawada? ube kata handa witharada?

    නෑ බන් එහෙම සීන් එකක් නෑ බන්. එක දෙයක් ගැන හිතන්න ගත්තම ඉවරයක් නෑ මචං වැල නොකැඩි ඔලුවට එක එක විකාර එනව. හිතලම හෙම්බත් වෙනව බන්.

    ලොකුම අවුල බන්. මගේ පට්ට පජාත ෆැන්ටසි තියෙනව බන් මේව කියන්න පට්ට ලැජ්ජයි. මම පට්ට කැමතියි බන් හිතින් මවා ගන්න මාව කෙයා කරන අය මාව ඉග්නෝර් කරනවට සහ පස්සේ ටික ටික මට අනුකම්පා කරනව දකින්න. මම පට්ට හොද එකෙක් ඒත් මිනිස්සු මාව චාටර් පොරක් විදියට වටහාගන්නවට සහ ටික ටික මම ඇත්තටම හොද එකෙක් කියල තේරුම් ගෙන මට අනුකම්පා කරනව දකින්න. මේ වගේ විකාර සිතුවිලි එනව බන්.

    මේව ඩොකාලට උනත් කොහොම කියන්නද මූන බලන්. ලැජ්ජයිනේ බන්. :sorry:

    මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
    හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
    ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..

    එහෙම ලොකු පීඩනයක් එන්න දෙයකුත් නෑ බන් මට. තාම බැදලත් නෑ, කෙල්ලෙකුත් නෑ. ජොබ් එක කරන්න ඉන්නව. ජොබ් එකත් ස්ට්‍රෙස් කියල දැනෙන්නේනෑ මොකද මම සබ්ජෙක්ට් එකට ආස නිසා. :nerd:

    :(
     
    print_r

    Member
    Mar 23, 2016
    25
    2
    0
    :)
    ikamanata gihin psychayatriost kenek hambeyan ban
    meke inna ol passwath nathi arunge mewun kiyana wikaara nokara
    oka thamai karanna thiyena eka ha hodama dhe
    bhawana wage goda wedakam karala hariyanne na owata

    මන් හිතන්නේ මන් උබව දන්නවා :( print_r :baffled:

    මචන් ඕක වෙන්නේ work load එක වැඩි උනාම

    උබ Freelancer නේද කරන්නේ

    ටිකක් වැඩ අඩුවෙන් කරපන් ටික දවසක් යනකන්

    :baffled: මචං මම ජොබක් කරන්නේ බන්. මම හිතන්නේ නෑ බන්. මමට එහෙම ජොබ් එක අවුලක් පේන්නෑ මම කැමතියි ප්‍රොප්ලම් සෝල්ව් කරන්න. එළකිරි එන්නෙත් ඔය අතරෙ තමා :cool:

    Depression :yes:
    YouTube eke "droidmaster"channel eke vids tikk balapan

    අනේ මංද බන් මොකට ඩප්ප්‍රෙස් වෙලාද කියල. :(
     
    print_r

    Member
    Mar 23, 2016
    25
    2
    0
    Wall e kiyala kenek innawa eyata pm ekak dannako

    WwW.lk කියල කෙනෙක්නම් මටතයි මචං wall කියල මතක නෑ බන්.

    uba rata nida ganna kalinuth ara ubawa pallehata dana duka hithena ewa hithala neda nidaganne?

    අපෝ නිදාගන්න එකතමයි එපාම කරපු දේ. මම එක දෙක වෙනකන් මොනව හරි කරල තමයි නින්දට යන්නේ නැත්නම් නිදාගන්න බෑ බන් මාර කරුමයක්. ඔව් ඔව් ඔය විකාර වැඩියි රෑට. :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :)

    :baffled: මචං මම ජොබක් කරන්නේ බන්. මම හිතන්නේ නෑ බන්. මමට එහෙම ජොබ් එක අවුලක් පේන්නෑ මම කැමතියි ප්‍රොප්ලම් සෝල්ව් කරන්න. එළකිරි එන්නෙත් ඔය අතරෙ තමා :cool:

    අනේ මංද බන් මොකට ඩප්ප්‍රෙස් වෙලාද කියල. :(

    තොට හීනෙන් ගේම් ඔෆ් තොර්න්ස් පේනවද :dull::dull:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    බල බල ඉන්නෙ නැතුව doctor කෙනෙක් හම්බවෙන එක තමයි හොද
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    678
    113
    You got ADHD broo.Seek helpp froma qualified doctor..if it turns out to be depression then its really bad for you