1. leeroxxroxx

    ඩොලරය රුපියලට සාපේක්ෂව පුදුම සහගත ලෙස රුපියල් 20ක වටිනාකමකින් කඩා වැටෙයි! 😱

    ටිල්වින් සහෝදරයා ජාත්‍යන්තර සම්බන්දතා භාවිතා කරලා 🫡
  2. leeroxxroxx

    PayPal බොරුව, මේක තාම දීල නෑ නේ

    2-3 Weeks යයි කියලා කියන්නේ.
  3. leeroxxroxx

    වහිනවා කුඩු වෙන්න- පිලියන්දල

    පානදුරේ ආපහු කලුකලා. Over
  4. leeroxxroxx

    වහිනවා කුඩු වෙන්න- පිලියන්දල

    පානදුරේට හොදටම වහිනවා.
  5. leeroxxroxx

    මට DDR3 8GB රැම් කාඩ් දෙකක් දියල්ලකො

    SLOT 2ද තියෙන්නේ? 4GB DDR3 නම් තියෙනවා. මම ලගදි DDR4 Board එකක් ගත්තා. මේ පරණ ටික.
  6. leeroxxroxx

    ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පුතා 😍

    පොඩි එකා ක්රිකටර් කෙනෙක් වෙලා ඇරුට වඩා හොදට ප්ලේ කළා නම් හරි.
  7. leeroxxroxx

    Professional Hotline Land Line Number 011

    Call Forwarding සර්විස් එක. නෑ පොඩි ගානක් කැපෙනවා
  8. leeroxxroxx

    Professional Hotline Land Line Number 011

    ආ පොර වෙන්න ඕනේ. මාත් අවුරුදු 2කට විතර කලින් පොරගේ ගෙදරට ගිහින් Sim එකක් ගත්තා. උඩ තට්ටුවකට ගියේ. රත්මලානේ Branch එකට හදන්නේ. නම්බර් එක Web එකට ලොග් වෙලා Mobile number එකට divert කරන්නත් පුළුවන්. 4G රවුටර් එකක් තියෙනවා නම් එකට නිකන් Land 4n එකක් කනෙක්ට් කරන්නත් පුළුවන්.
  9. leeroxxroxx

    Professional Hotline Land Line Number 011

    මෙන්න මෙයාගෙන් රවුටර් සිම් එකක් අරන් SLT V10 ෆෝන් එකකට දාගන්න. 011 නම්බර් මෙයා එවන්නේ. රත්මලානේ Seller කෙනෙක්. Prepaid වලට Voice Active ද අහන්න. Post Paid වලට නම් Active. Post Paid නම් තියෙන අඩුම 4G පැකේජ් එකක් ගන්න. Web එකට ලොග් වෙලා Mobile number එකට divert කරන්නත් පුළුවන්. 4G රවුටර් එකක්...
  10. leeroxxroxx

    🌍 වසර 40,000ක අතීතයට දිව යන මානව වර්ගයාගේ ලංකාවට පැමිණි මහා ගමන් මඟ සහ ජීවන රටාව (The Origin and Great Journey) 🧔🏾‍🍖🏹

    ප්‍රශ්න සහ පිළිතුරු විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව මුල් මානවයින් ශ්‍රී ලංකාවට පැමිණියේ කුමන කාලවකවානුවකද සහ ඒ සඳහා බලපෑ භූගෝලීය පසුබිම කුමක්ද? විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි මුල් මානවයින් ලංකාවට පැමිණියේ මීට අවුරුදු 50,000කටත් පෙර හිම යුගයේදීය. එම කාලයේ මුහුදු මට්ටම අදට වඩා බෙහෙවින් පහළ මට්ටමක...
  11. leeroxxroxx

    🌍 වසර 40,000ක අතීතයට දිව යන මානව වර්ගයාගේ ලංකාවට පැමිණි මහා ගමන් මඟ සහ ජීවන රටාව (The Origin and Great Journey) 🧔🏾‍🍖🏹

    ශ්‍රී ලංකාවේ මුල් මානවයා : වසර 40,000ක අතීතයට දිව යන අපේ ආදිතමයන් ගැන ඔබ නොදත් පුදුම සහගත කරුණු නවීන පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව අපේ දිවයිනේ මානව ඉතිහාසය වසර දසදහස් ගණනක් ඈත අතීතයකට දිව යයි. මීට වසර 40,000කට පමණ පෙර (ක්‍රි.පූ. 38,000), එවකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා...
  12. leeroxxroxx

    🛑රෑට නින්ද යන්නෙ නෑ

    පිරිටන් එකක් බීලා නිදාගනින්.
  13. leeroxxroxx

    Whatsapp Block වෙලා

    1. Physical SIM එකක් ගන්න ඒ නම්බර් එකටම. SIM එක temporary වෙන phone එකකට දාලා try කරන්න. 2. WhatsApp verification SMS normally මේ short codes වලින් එන්න පුළුවන් +44 +1 22395 වගේ sender IDs Dialog සමහර වෙලාවට international A2P SMS filter කරනවා. ඒ නිසා Dialog support එකට specifically මෙහෙම...
  14. leeroxxroxx

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    :yes: ------ Post added on 1777661120
  15. leeroxxroxx

    Mobitel sim ගන්න ඉන්න උන් වරෙන්

    ඕක 2020 ඉදන් තියෙනවනේ. කොවිඩ් දවස්වල Hotline Numbers ගත්තා සර්ච් කරලා. 070 XXX XX XX :rolleyes: Hutch eSim ගන්නත් පුළුවන් නම්බර් මැච් කරලා Online
  16. leeroxxroxx

    ලේබල් ප්‍රින්ටින්

    UV Mart - Advertising & Branding https://www.uvmart.lk

    No contents