පූර්ණ ජයග්‍රහණය තෙක් සටන් කරනවා- ඉරාන හමුදා ප්‍රකාශක
ඉරානයේ සන්නද්ධ හමුදා පූර්ණ ජයග්‍රහණය දක්වා සටන් කරන බව ඉරානයේ ඉහළම හමුදා අණදෙන මූලස්ථානයේ ප්‍රකාශකයා පවසනවා.
ප්‍රකාශක Ali Abdollahi Aliabadi සඳහන් කරන්නේ, ඉරානයේ ප්‍රබල සන්නද්ධ හමුදා එරට අඛණ්ඩතාවව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආඩම්බර වන...