මම මේක ගැන අහල තියනවා.මේක සල්ලි හොයන්න පුලුවන් හොදම එකක් කියල මම ඩිමෝ එකක්නම් කලා.නමුත් මේකෙ එක තැකනක් ගැන දන්නේ නැ,කොහොමද අපි විස්තර වලින් ඉස්සරහට බයි හරි සෙල් හරි යයි කියල නිගමනය කරන්නේ අන්න එ ක්‍රමය ගැන දන්නවනම් මේක හොදයි,නමුත් කවෘවත් කියල දෙයි කියල හිතන්න අමාරුයි,සිග්නල් වලින් නම් මේ ක කරන්න...