කවුරු හරි මෙතනට ගිහින් තියනවද?

Our WaY

Member
Jul 20, 2010
138
18
0
Lankawe
කවුරු හරි මෙතනට ගිහින් තියනවද?

කවුරු හරි මෙතනට ගිහින් මේක කරල තියනවනම් මට කියන්න මෙතන කියල දෙන දෙයින්වැඩක් තියනවද?අත්තද මෙතන කියල දෙන්නෙ කියල,මොකද මම තැන් දෙක තුනකිම්ම ඉන්ටනෙට් මනී කලා ,උන් ඔක්කොම කියල දුන්නෙ බොරු රවට්ටන එක විතරයි,කවුරු හරි කියන්න

මෙතන:)
 
Jan 29, 2010
638
20
0
if you want toe learn basics go to http://www.babypips.com/school/

If you want to some trading systems go to
forexisbiz
http://indo-investasi.com/forum.php
http://www.worldwide-invest.org/

You may cannot learn all things in one day. you have to be patient and you have to control you emotions and stress level when you trading. And always practice with demo account at least 2-3 months before going for live money trading (per method u try). Rather than using indicators focus on using support and resistance level with candlestick patterns because rather than indicators those are the universal things in forex which will work in any market conditions in high probability.
 

RLan

Member
Oct 3, 2010
73
2
0
මේකයි මචං සීන් එක, Forex ගැන ඉගෙන ගන්න ඕනෙ කරුණු ඔක්කොම Internet එකෙන් අපිට free ගන්න පුළුවන්. ඔය කියලා දෙනවා කියන අය ඔක්කොම කරන්නේ එකම කරුණු ටික Internet එකෙන් ඉගෙන ගෙන කියලා දෙන එක. අනිත් එක ඔයා හිතනවා නම් course එකක් කරලා Forex ඉගෙන ගෙන සල්ලි හොයන්න පුළුවන් කියලා අද එහෙනම් ලංකාවේ ගොඩක් දෙනෙක් සල්ලිකාරයෝ. මම Forex ගැන blog එකක් සිංහලෙන් කරනවා. ඔයා කැමති නම් ගිහින් බලන්න ගන්න දෙයක් තියෙනවද කියලා.

http://forexinsinhala.blogspot.com
 

RLan

Member
Oct 3, 2010
73
2
0
Forex for total beginners

The new lesson at forexinsinhala.blogspot.com

18. අපේ මුල්ම trade එක කරමු
ඔන්න එහෙනම් අද අපි අපේ demo account එකේ first trade එක කරමු. මම දන්නවා ගොඩක් දෙනෙක් මේක කරන කල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා.

අපි ටිකක් පුරුදු වෙනකන් trade කරන්න යන්නේ EUR/USD currency pair එක විතරයි. එහෙනම් කට්ටිය ඉස්සෙල්ලාම අනිත් charts ඔක්කොම close කරලා EUR/USD chart එක screen එකට ගන්න. දැන් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගත්ත Standard colors කියන template එක load කරගන්න. ඊට පස්සේ Chart shift කියන button එකත් click කරන්න.


Read more