බෝතලයේ ඇතුල් පැත්ත
මෙම පහළ අගයන්ගෙන් යුත් අංකවලින් නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත නො කරන ලද්දක්. මේ අයුරින් මෙම බෝතල් නැවත භාවිතයේ දී සිදුවන සීරීම්, හිරු එළියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම්, බෝතලේ අඩියේ ලවණ වර්ග තැන්පත්වීම් ආදී ක්රියාවලීන් හේතුවෙන් මෙම විෂ වහනය වීම...