මහත් වෙන්න ඕන අයට..!!
කොල්ලනේ මටනම් දැන් මහත් වෙන්න ඕන.. මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.. දැන් මම තීරණයක් අරන් ඉවරයි.. මොන මගුලක් කරල හරි මම මහත් වෙනවා.. :yes::yes: කට්ටිය මට එක එක ඒව කියනවා මගෙ ඇග දැක්කම.. මට එතකොට හරී දුකයි.. :(:(:(
දන්න කොල්ලො මට කියපල්ල මහත්...