umbath set weyan. eka eka ewa beela leda hadaganne nathuwa

හොඳට කෑවා කියලා මහත් වෙන්නේ නෑ මචං. මහත් වෙන්නා ඕනේ නම් gym එක්කට ගිහිල්ලා හොදට සෙල්ලම් කරපන්. කැපවීමෙන් කරොත් මාස 6ක් විතර යන කොට සතුටු විය හැකි ප්‍රමාණයේ සිරුරක් ගන්න පුළුවන්. ඔය එක එක ජරා පෙති බොන්න යන්න එපා. gym එකේ ඉන්න භෞත චිකිත්සක වරයා කියන ප්‍රෝටීන් වර්ග විතරක් ගනින්. හිතු මතේට එක එක මඟුල් බොන කොට අතුරු ආබාධ වැඩි මචං



macho kochara bada perenna kawath wadak na a kana kama eke hodata calories nathnam. doba size bath ekak kawama ambanaka carbohydrates hambuwenawa eth echchara calories hambu wenne na. minihekkta dawasakata 8000Kj Calories one, lankawe api nomal kana widiyata bada pallenna bathuie panuie kawata apita 5000Kj wethara thama labenne. dawasata puluwannam 8500kj wethara da ganna puluwannam sumana 2kakata wethara 1kg wage wadi wenawa.
Example:
normally medium pizza ekaka 4000kj wethara theyenawa
poddak hoyala balapan mona kama walada wadipura calori theyenne keyala,,eta passe masekata wethara meal chart ekak gahagena kanna thama theyenne aduma 8500kj dawasakata.
අවවාදයයි
මේ විදියට කෑමෙන් උබ ජබ්බෙක් වගෙ මහත් වෙනව ඈරෙන්න, ඔය photo එකෙ තියෙනවා වගෙ ඈගක් ලෑබෙන්නෙ නෑත. එහෙම ඈගක් ඔනෙ නම් ඔහොම කන ගමන් gym එකට පලයන්. Then you'll start burning all the unwanted fat.
![]()



gym palayan mage experience walin kiyanne mama gym yaddi 49 bara masa 3n 63-65k wage awa...mama gym ghilla 1month walin passe wage serious mass use kala eka ela...dawsata kaweth wel 2k ube pastryak kanwa gym iwara wela bath kanwa aye rata mona hari poddak kanawa.ehema kalath mage weight eka ara wage ganakata giya...eka sira...eka use karapan gaththoth post workout spoon 2k e kiyanne gym ghilla sellam karapu gaman eta passe gym yanne nathi dawswala kala reta nidaganna kalin eka spoon ekak...mama use kale ehema...ubata kiwwe mage experience eken...uba masa 3k wage yankota ubatama therei...good luck!







zegavit dawasata 2 gane masa 6k gahapan![]()
mamath kettui ban. So mama hithuwa next month indala gym ekata yanda.umbath set weyan. eka eka ewa beela leda hadaganne nathuwa
![]()
![]()
හොඳට කෑවා කියලා මහත් වෙන්නේ නෑ මචං. මහත් වෙන්නා ඕනේ නම් gym එක්කට ගිහිල්ලා හොදට සෙල්ලම් කරපන්. කැපවීමෙන් කරොත් මාස 6ක් විතර යන කොට සතුටු විය හැකි ප්‍රමාණයේ සිරුරක් ගන්න පුළුවන්. ඔය එක එක ජරා පෙති බොන්න යන්න එපා. gym එකේ ඉන්න භෞත චිකිත්සක වරයා කියන ප්‍රෝටීන් වර්ග විතරක් ගනින්. හිතු මතේට එක එක මඟුල් බොන කොට අතුරු ආබාධ වැඩි මචං

Machan Gym yanna wayasa aduma kiyak wenna oneda![]()
mama nam machan A/L walin passe kaka bibi gedarata wela innakota nikanma mahath una![]()
![]()


