ඇය මගෙන් විමසන්නේ අනාගතයේදී ඇය ජෙබ් එකක් කරනවාට මා කැමතිද කියාය. මා ඇයට කියා සිටියේ ආස නම් කරන්න කියාය. නමුත් ඇය වඩාත් ප්‍රිය වෙන්නේ ජොබ් එකක් කරන්නේ නැතිව මාව බලාගෙන සිටීම යැයි පවසන්නිය. මා ඇයට කීවේ ඇය කැමති ඕනෑම දෙයක් කරන ලෙසත්, මාගේ වැටුප අප දෙදෙනාට මෙන්ම, අනාගතයේ උපදින අපේ දරුවෙකුටද හොදටම...