IFS කියන්නේ හොද company එකක් . මම IFS work කළා . IFS එකේ main parts 2ක් තියෙනවා . එකක් solution , අනිත් එක R & D . solution එක 9ත් floor එකේ තියෙන්නේ. අනිත් floor 8ටම R & D . solution එක south asia විතරයි . R & D තමා අනිත් රටවල් බලන්නේ.
මේක මගේ පලවෙනි reply එක . වැරදි ඇත්නම්...