මහින්දගෙන් ගැලවුනයින් පස්සේ කවුරුත් විමල්ව පයිසෙකට මායිම් කරන්නේ නෑ...
මේ පොතේ වැඩේට එච්චර ප්‍රචාරයක් ලැබුනෙත් නෑ... උක්තේ බලවේගෙද මක්කද එක චොර වෙලාම ගියා.. ඊයේ උස්සවේට උන් එකෙක්වත් නැති සයිස්සෙකක් පෙනුනේ... වාසු නම් යාන්තමට දැක්කා.. කොහොමත් රනිල්, විමල්, පාඨලී, ෆොන්සේකා කියන්නේ මිනිස්සු එක්ක...