1. M

    පසන් රණවීර stand-up ❤️‍🔥

    උබලට මේවට හිනා යනවද බං?
  2. M

    එලකිරියෙ ඉන්න බේබද්දො වර

    බොරු කියලා හිතනවා නං ඔන්න පොස්ට් එක අයින් කරා මම. ජය
  3. M

    SLT Loyalty Bonus Data

    ඔච්චර ලොයල්ටි ඩේටා හම්බෙනවද? මගේ 1.6 GB. මේකේ අවුල තමයි මේ ටිකත් උදේ 8 ට කලින් යුස් කරොත් මේකෙන්ම කැපිලා යන එක නයිට්ටයිම් ඩේටා ඉතිරි වෙද්දී.
  4. M

    මෙන්න මෙහෙමලු ලංකාවේ වැඩ ...

    මේ 2021 එකක්ද? බදු ගෙවන්නේ නැතුව ගෙන්නපු ටින් මාළු වගයක් රාජසන්තක කරලා, රජයේ ආයතනයක්‌ වෙන සතොස හරහා විකුනපු එකක් කැබිනට් තීරණ අනුව. වරදක් තියෙනවද? මේ ප්‍රින්ට් එකේ ඇත්ත නැත්ත දන්නවද?
  5. M

    කොලඹ වෙසක් කලාප

    ආණ්ඩුවේ වෙසක් කලාපය මේ පාර පුත්තලමේ. ආයේ ඉතිං බෞද්ධාලෝක මාවත, හුණුපිටිය ගංගාරාම, කිරිබත්ගොඩ, කඩවත මහර තමයි.
  6. M

    Kiriyata addict

    @AnuradhaRa
  7. M

    තෙල් අලෙවියට එන විදෙස් පිරවුම්හල්වල QR නෑ - රාත්‍රී නැවතුම් සාප්පු හා කාර් වොෂ් පහසුකම්

    අවුරුදු ගානක් යනකන් ලාබෙ ගෙනියන්න බැහැ කියලා ගිවිසුමේ තියෙනවා. මට වසර ගාන හරියට මතක නැහැ. ඒක ලංකාවේ කොන්දේසියක්. අනික ලාබය පිටට ගෙනියන්න විදෙස් ආයෝජකයන් උත්සහ කරන්නේ රට අස්ථාවර බව පේනවානං. එහෙම නැත්තං එන ලාබෙ ආයේ ආයේ ඒ රටේම ආයෝජනය තමයි ගොඩක් දෙනෙක් කරන්නේ.
  8. M

    Whatsapp 4 Devices

    මම ඩිලීට් කරේ Android එකේ එකවුන්ට් එක. ඒක වැඩිය යුස් වෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒක අයින් කරලා ප්‍රයිමරි එකවුන්ට් එක වෙන iPhone එකවුන්ට් එක දාගත්තේ Android එකට. Android එකේ එකවුන්ට් එකක් නැත්තං ඩිලීට් කරන්න ඕනි නැහැ.
  9. M

    අඩෝ මේක දක්කද?

    මේක ඉතින් ස්භාවික විපතක් නොවැ. ලංකාව එපා වෙනේ ඇයි මේකට ?
  10. M

    එක්සත් සියවස් පෙරමුණ ට පැතුම්ගේ සුබ පැතුම්

    ලංකාවේ මිනිස්සුන්ට වැඩිය දේශපාලන පක්ෂ තියෙනවද ?
  11. M

    ස්වීඩනයේ සෙක්ස් සංස්කෘතිය..

    ටිකයි කියෙව්වේ. ලංකාවේ තරං ලිංගිකත්වය ගැන නිදහසක් තිබුන වෙන රටවල් තිබුනද දන්නෙත් නැහැ සුද්දෝ එන්න කලින්. සමරිසි විරෝධී අණ පනත් සුද්දෝ ලංකාවට ගෙනාවේම ඒ කාලේ ලංකාවේ තිබ්බ ලිහිල් ලිංගික සාම්ප්‍රදාය නිසා උන්ගේ සෙබළුන් ආරක්ෂා කර ගන්න. වැඩේ තියෙන්නේ ලංකාවේ අය තාම සුද්දෝ අපිට බලෙන් පටවපු දෙයක් කරේ...
  12. M

    Ukrainian mom and daughter killed by Russian Missile in Dnipro April 28

    උබලා අම්මට නං මොකවත් වෙන්නේ නෑ මාත් එක්ක ඉන්නකං පොන්නයෝ
  13. M

    "අධිරාජ්‍යවාදීන් අරගලේ කරේම රනිල්ව ගේන්න" ලාල් කාන්ත කියය්

    ජේවීපී දෙකට වෙන්න යන්නේ. ලාල්ල එක පැත්තක. අනුරලා අනික් පැත්ත.
  14. M

    Whatsapp 4 Devices

    මම iPhone තිබ්බ එක android වලට ගත්තා. android ෆොන් එකේ තිබ්බ එකවුන්ට් එක ඩිලීට් කරලා, ඇප් එක uninstall කරලා ෆෝන් එක restart කරා. ඊට පස්සේ ඇප් එක ආයේ android ෆොන් එකට ඩවුන්ලෝඩ් කරලා install කරා. එතකොට ඔය අලුත් ඔප්ෂන් එක පෙන්නුවා.
  15. M

    USB 3.0 හාඩ් එකක් USB 2.0 පෝට් එකකට ගැහුවොත්

    හාඩ් එක ගහන්න ඕනි උබේ පුකේ. තොට මම කීයක් හරි හොයාගන්න උදව් කරන්න කියලා හිතං PC ටික සර්ව්ස් කරලා දෙන්න කිව්වා. රිප්ලයි නැහැ. තොට ඕනි පින්බත් ගිල ගිල ඉන්න. ඔක්කොටම කලින් උබේ අප්පට දෙකක් කියන්න ඕනි උබේ පුකට පයින් ගහලා ගෙයින් දොට්ට නොදානවට.
  16. M

    චන්දිගාර් කෙල්ලව රස්සාවෙන් අස්කරන්න යනවලු 😢 උපදෙසක් දීපම් මචං 🙏🏼

    සල්ලි ටිකක් දීපන් මචං එකී කොහොමත් ඉල්ලයි සල්ලි හෙට අනිද්දා දිහාට
  17. M

    දුම්රිය පවුද්ගලිකරණය කල යුතුයි...ඔව්

    ඉන්දියාවේ මාර්ග පද්ධතිය බස්රථ වගේ දේවල් ලංකාව වගේ හොඳ තත්ත්වයක නැහැ. දුම්රියේ තමයි ගමන ඉතිං ඒක ශක්තිමත් වෙනවා අනික ඉන්දියාවේ මට මතක හැටියට පනස් ගණන්වල වගේ තමයි විදුලි දුම්රිය සේවයක් පටන් ගත්තේ. ඊට පස්සේ වන්දේ භාරත් දුම්රිය සේවය බලන්නකෝ.දවස් තුනේ ගමන පැය අටෙන් අදිනවා. ඉන්දියන් රේල්වේ...
  18. M

    ඇයි බං මිනිස්සු මෙහෙම

    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.

    No contents