1. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    කැමති නැත්තම් බලෙන් යන්න බැ බන් :sorry: මම පිනක් දහමක් කරන් තනියම ජිවත් වෙනෝ , කෙල්ලෝ ඕනෙම නැ :(
  2. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    කලින් එයා හොද බුට් එකක් කළා , ඒ නිසා love එපාලු බන් , මුනටම කිව්වා මම ඕවාට කැමති නැ අයියේ කියලා , :(
  3. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    ඇත්ත කිව්වා මචන්
  4. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    මම කිව්වා බන් විස්තරේ කෙල්ලට :sorry:
  5. Mr Krrish

    munta salli wadi wela

    ඔය වීඩියෝ වෙන්ම එනවා ඇති ඔයිට වඩා ඩබල් වෙලා
  6. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    ඔන්න මම කියපු විදියට කරලා බලනවා. මම කියන්නම් මොකෝ උනේ කියලා ඊළගට
  7. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    ඇත්ත කිව්වොත් එයා මගේ යාලුවගෙන් ඇහුවොත් , උටත් කලින්ම කියල තියනවා , මෙහෙම ඇහුවොත් බොරු ට්ටිකක් දෙසා බාන්න කියලා , වැරදි namber එකකින් වගේ උනොත් , සමහර කෙල්ලෝ බය වෙනවනේ , block කරලත් දැම්මොත් මල වදයක් කියලා හුටා පටස් නේ
  8. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    එක හොදයි නේ නේ . :dull:
  9. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    ඇත්තම කිව්වොත් මොකෝ :rolleyes:
  10. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    මන් හැදුවේ කෙලින්ම විස්තරේ කියන්න , අහවල් කෙනාගෙන් නම්බරේ හම්බුවෙ ඔයාව කිහිප විටක්ම දැකලා තියෙනවා , ඒ නිසා කැමැත්තක් ඇති උනා , ඔයා හිතලා බලලා කියන්න , අපි චැට් කරමු අදුර ගමු වගේ එකක් එහෙම හොදද ?
  11. Mr Krrish

    [Announcements] ElaKiri Interactive Radio !

    රේඩියෝ account එකෙන් එන්නෙත් තරිදු මද ? :rolleyes:
  12. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    HI කියලා යැව්වා රිප්ලයි 3 ක් විතර ආවා කවුද මේ අහලා :D මම තාම මුකුත් යැව්වේ නැ
  13. Mr Krrish

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු මුලින්ම කියන්න ඕනේ මේක විහිලුවටනම් ගන්න එපා මොකද මම මේක ඇත්තටමයි අහන්නේ මෙන්න මේකයි මට ඉතින් මීට කලින් කෙල්ලෙක් නම් ඉදලා නැ මම ඉතින් තනිකඩයා නිසා මට මගේ යාලුවෙක් කෙල්ලෙග් ගේ namber එකක් දුන්නා ටෝක් කරලා බලන්න කියලා මගේ යාළුවවා දන්න කෙනෙක් ඒ උනාට වැඩි ආශ්‍රයක් නැ...
  14. Mr Krrish

    KellaSupun ko ?

    :lol:
  15. Mr Krrish

    Daihatsu Mira ES 2015-2018 (Sinhala) review by ElaKiri.com

    GT අයියෙ ටොයෝටා ප්‍රිමියෝ අලුත් එක ගැන රිවිව් එකක් දාන්නකො
  16. Mr Krrish

    ක්‍රිකට්_ගහමුද?

    patta machan

    No contents