කෙල්ලෙක් සෙට් කරගන්න උදවු
මුලින්ම කියන්න ඕනේ මේක විහිලුවටනම් ගන්න එපා මොකද මම මේක ඇත්තටමයි අහන්නේ
මෙන්න මේකයි මට ඉතින් මීට කලින් කෙල්ලෙක් නම් ඉදලා නැ
මම ඉතින් තනිකඩයා නිසා මට මගේ යාලුවෙක් කෙල්ලෙග් ගේ namber එකක් දුන්නා ටෝක් කරලා බලන්න කියලා
මගේ යාළුවවා දන්න කෙනෙක් ඒ උනාට වැඩි ආශ්රයක් නැ
මෙයා whatsapp ඉන්නවා මට දැන් මේක සෙට් කරගන්නයි ඕනේ
හැබැයි ඒ කෙල්ල මාව දන්නෙවත් නැ දැකලවත් නැ
මගේ whatsapp එකට මගේ පික් එකක් මම දාලා තියෙන්නේ
පුළුවන් පින්වතුන් මට අයිඩියාස් ටිකක් දෙන්නකෝ ස්ටෙප් බයි ස්ටෙප් මේ වැඩේට එන්ටර් වෙන්න විදිය
කොහොමද මේක සෙට් කරගන්නේ කියලා

මම තාම මුකුත් යැව්වේ නැ 