උබව හැදුවෙ වැඩුවෙ දෙමවුපියො, දෙමවුපියො නැත්තන් උබ අද මෙතනත් නැ උබට ඔය කැල්ලත් නැ, ඔය කැලි නම් 100 හොයා ගන්ඩ පුලුවන් දෙමවුපියො ආයෙ හොයා ගන්ඩ බැ. කැල්ල දෙමවුපියන්ට සලකන්ඩ දෙන්නෙ නැත්තන් ඔය මාලු කැල්ල විසිකරපන්.
ආ තව එකෙක් උබ වෙන පවුලක් උනා කියල දෙමවුපියො අත අරින්ඩ එපා ඔක බටහිර සිරිත අපේ සිරිත ඔක...