මෙහෙමයි ඩෙට් වෙන්ඩ පරක්කු කියල නැතුව ඇති, ඔක හරියටම 15 වෙනව කියල තියරියක් නැනෙ මචන්, ඔක 16-17-18 වෙන්ඩත් පුලුවන්. ඇග ඇතුලෙ උන වගේ තියෙනව නම් ඒක හින්ද පරක්කු වෙනව, ඔය වගේ එකි නොකි මෙකි බොහො හේතු තියෙනව.අනික ඔය සීන් එක හින්ද ඒකිත් බයවෙලානම් ඉන්නෙ මානසික තත්වයක් වෙන්ඩත් පුලුවන්
බය වෙන්ඩ එපා කියපන්...