1. Ajnaagni

    සහස්‍රාර චක්‍ර භාවනාව

    හිත සන්සුන් කරගෙන පැහැදිලි හිතින් භාවනා කරන්න ගන්න. යොගා ඉගෙන ගන්න එක අත්‍යවශය නැහැ. ඉගෙන ගන්න පුලුව්න් නම් හොඳයි. 🙏 🙏 🙏
  2. Ajnaagni

    Quick Meditation (Sinhala) 639 Hz (5 Min)

    :love::love::love:🙏
  3. Ajnaagni

    Quick Meditation (Sinhala) 639 Hz (5 Min)

    639 Hz සොල්ෆෙගියො සංඛ්‍යාතය, සන්නිවේදනය, අවබෝධය, ඉවසීම සහ ආදරය වැඩි දියුණු කරයි. ටිබෙට් භික්ෂූන් වහන්සේලාගේ සජ්ක්ධායනා වලට සවන් දි ඔබේ හදවත සන්සුන් කරගන්න. මෙම භාවනාවෙන් පසු ඔබේ පපුවට සැහැල්ලු බවක් දැනෙනු ඇත.
  4. Ajnaagni

    සහස්‍රාර චක්‍ර භාවනාව

    🙏 🙏 🙏 🙏
  5. Ajnaagni

    සහස්‍රාර චක්‍ර භාවනාව

    :yes: 🙏 ඔව් තාමත් ඉගෙන ගන්නවා :yes:🙏 හැමදාම පොඩි වෙලවක් හරි භාවනා කරන එක ගොඩක් හොඳයි :) හැමදේම තාවකාලිකයි. ඇති වෙනවා, නැති වෙනවා.
  6. Ajnaagni

    සහස්‍රාර චක්‍ර භාවනාව

    Crown Chakra Meditation - Seed Mantra AH (Sinhala) 432hz Meditation for crown chakra activation, cleansing and healing. Let in the universal energy. Connect to the source of divinity.
  7. Ajnaagni

    ඔබේ මනස නිරවුල් කිරීමට මිනිත්තු දහයක භාවනාවක්

    A Ten Minute Meditation To Clear Your Mind (Sinhala) 432hz A short meditation that will have you feeling refreshed and energetic with 432hz miracle tone. Allow yourself to flow with your breath, inviting the universal energy to heal and clear your mind.

    No contents