ආධ්‍යාත්මෙන් පරිපූරණ සමාජයක් බිහි කරන්න ප්‍රචණ්ඩත්වයෙන් බැහැ. පොඩි කාලයේදීම ලමා මනසට ගැඹුරෙන් හොඳ සාරධරම කාවද්දන්නට ඔනේ. අපි හරි විදියට ලමයින්ට හරි දේ උගන්වමු.
අපිට ඉවසීමක් නැති නම් හරි විදියට හරි දේ කරන්න, අපි කොහොමද ලමයින්ට් හරි දේ කියා දෙන්නෙ? අපේ අවවාදයට වඩා... අපේ ආදර්ශය තමයි එයාලගේ...