◄ ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය ►
රළු-පරළු කළුගල් පර්වත වෙඬරු මෙන් මෘදු-මොළොක් බවට පත්කර ඒ මත සුසිනිඳු විසල් හැඩ-රුව තනන්නට හෙළ කලාකරුවා දැරූ කුසලතාව ගැන අටුවා ටීකා ලියෑවෙන්නට උවමනාය. එහෙත්, අද මෙන්ම එදත් මහා පැරකුම්, නිශ්ශංකමල්ල, ගජබා, ධාතුසේන, මහසෙන් වැනි රාජ-රාජ මහා මාත්යානදීන්ගේම...