මචෝ ඔය වාහන වලට මුලින් දුන්නේ L නම්බර්, නමුත් දැන්න්නම් P නම්බර් දෙනවා, මේ දෙකේ වෙනස තමයි L නම්බර් තිබ්බම ඕව එලවන්න බර වාහන ලයිසන් ඕන, අනික ද්විත්ව තීරු පාරක යන්න ඕන වම පැත්තේ තීරුවේ නමුත් P නම්බර් තියෙනවනම් ඒවා රෙජිස්ටර් වෙන්නේ "ද්විත්ව කාර්ය වාහන" විදියට, එතකොට අපි හැමෝටම තියෙන නොර්මල් ලයිසන්...