BUMP... ඇත්ත කතාව දැන් ඉන්න එකෙක්ටවත් සනාට කිට්ටු කරන්නවත් බෑ... ඔය කොයි සම්මානේ ගත්තත් වැඩක් තියද, ක්‍රිකට කියන්නේ ගේම් එකක් එකේ සම්මානේ වෙන්න ඕන තරඟ දිනන එක, නැතුව සුමති ටෙලි සම්මාන උළෙලේ වගේ සම්මාන දීල මොන මගුලක් කරන්නද ? වෙන එක ගේම් එකකවත් මෙහෙම දේවල් තියද ? මේවා දෙන උනුත් හොදයි.. ගන්න...