1. Hipaatuwa

    Quilbot account එකක් ඕනෑ...

    Assessment එකකට අදට විතරක් තිබ්බනම් ඇති .
  2. Hipaatuwa

    වීදුරු ලී වල අලවන්න පුළුවන්ද?

    දිග 13cm උස 16cm වීදුරු කෑලි ලීයක අලවන්න විදියක් තියෙනවද?. අලවන්න ගමි මොනා හරි තියෙනවද?
  3. Hipaatuwa

    තේක්ක ලී

    කුරුණෑගල අවටින් තේක්ක ලෑලි රේගල් ගන්න තැනක් දන්නවනම් කියන්ඩෝ... ගානත් කොටන් යමල්ලා සමාන්‍යෙන් යන ගාන...
  4. Hipaatuwa

    හොයා ගන්ඩ බැරි film එකක්

    මම බලපු film එකක් බන් ඒකෙ නම මතක නෑ දැන්. අවුරුදු හතර පහකට කලින් බලපු එකක් උබල බලල තියෙනවනම් නම මතක එකේ තියපන්කො.... film එකේ තියෙන්නෙ ආත්ම දෙකක සීන් එකක් එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් try තරන සීන් එකක් තියෙන්නෙ. පලවෙනි ආත්මෙ තියෙන්නේ රජකාලෙ සීන් එකක්. ඒකෙ ඒ කෙල්ල සෙට් වෙන කොල්ලා කෙල්ල එක්ක...
  5. Hipaatuwa

    Yokohama ටයර්

    Yokohama brand new 265/70R15 ටයර් දෙකක් තියෙනව ගන්න කව්රු හරි ඉන්නවනම් massage එකක් දාහන් (Made in Japan) . එක ටයර් එකක් රු 35000.00
  6. Hipaatuwa

    බර වාහන ලයිසන් එක

    බර වාහන ලයිසන් ගන්න ඕනෙ විදිය හරියටම කියහන්කො දන්න එකෙක්.. දැනට සැහැල්ලු ලයිසන් එක තියෙනව ඒක අරන් දැන් අවුරුදු පහකටත් වැඩියි. අයෙ exam ලියන්න ඕනෙද, මෙඩිකල් ගැන ලයිසන් එකට් යන ගනන් දන්න උන් කියපල්ලා... 😍😍😍
  7. Hipaatuwa

    මොකක්ද මේ ජංගම දුරකථන ලියාපදිංචි කරන සීන් එක

    දන්න එකෙක් හරියටම කියපන් දැනට use කරන phone වලට case එකක් නැද්ද? නැත්තන් ඒවත් register කරන්ඩ ඹිනෙද?
  8. Hipaatuwa

    SLT එකේ Customer Service එක

    SLT එකේ Customer Service එක ගැන උබල මොකද හිතන්නේ? උබලට වෙලා තියෙන සිද්දිත් කොටන් යමල්ලා. මට නම් එපා වෙලා තියෙන්න‌ෙ මම කලින් use කරේ ADSL ඊට පස්සෙ උන්ගෙ promotion එකක් යනව කියල ගෙදර ඇවිල්ලා fiber line එක ගන්න කියල fiber ගත්තා එදා ඉදන් අද වෙනකන් wifi වැඩ නෑ. 1212 කතා කරාම කියනවා ඉක්මනින් කරල...
  9. Hipaatuwa

    AdSense වල Ads පෙන්නන් නැත්තේ ඇයි?

    AdSense account එකේ ads limit වෙලත් නෑ එහෙම limit වුනානම් Email එකකුත් එනවනේ..... එහෙ මොකුත් අවුලක් නැතුව ads පෙන්නන් නැත්තේ ඇයි? ads space එක විතරයි තියෙන්න‌ේ.. දන්න කෙනෙක් කියහන් මොකද කරන්න ඹිනෙ කියල...
  10. Hipaatuwa

    වාහනේ finance එක ඉවර වුනාම තමන්ගෙ නමට හරවා ගන්නේ කොහොමද?

    වාහනේ finance එක ඉවර වුනාම තමන්ගෙ නමට හරවා ගන්නේ කොහොමද? මගේ වාහනේ finance එක මේ මාසෙන් ඉවරයි... BOC bank එකෙන් finance එක දාල තිබ්බේ. දැන් තියෙන්නේ bank එකේ නමින් ඒක අපේ නමට හරවා ගන්නේ කොහොමද? Colombo මෝටර් රථ එකේ කවුරු හරි ඉන්නවනම් කරන්න ඹිනෙ විදිය කියහන්කො

    No contents