මොකක්ද මේ ජංගම දුරකථන ලියාපදිංචි කරන සීන් එක

Hipaatuwa

Junior member
  • May 25, 2018
    61
    78
    18
    දන්න එකෙක් හරියටම කියපන් දැනට use කරන phone වලට case එකක් නැද්ද? නැත්තන් ඒවත් register කරන්ඩ ඹිනෙද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැනට තියෙන ඒවට අවුලක් නෑ..

    මට හිතෙන විදියට ඔය නීතිය දැම්මට පස්සෙ රිලීස් වෙන ෆෝන්ස් IMEI එකෙන් ඩිටෙක්ට් කරල බ්ලොක් කරයි TRC රෙජිස්ටර් වෙලා නැත්නම්.
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    BALANNA OKA
     

    Attachments

    • Notice-to-the-General-Public-S1.jpg
      Notice-to-the-General-Public-S1.jpg
      157.7 KB · Views: 66
    • Like
    Reactions: Hipaatuwa