SLT එකේ Customer Service එක ගැන උබල මොකද හිතන්නේ? උබලට වෙලා තියෙන සිද්දිත් කොටන් යමල්ලා.
මට නම් එපා වෙලා තියෙන්නෙ මම කලින් use කරේ ADSL ඊට පස්සෙ උන්ගෙ promotion එකක් යනව කියල ගෙදර ඇවිල්ලා fiber line එක ගන්න කියල fiber ගත්තා එදා ඉදන් අද වෙනකන් wifi වැඩ නෑ. 1212 කතා කරාම කියනවා ඉක්මනින් කරල දෙන්නම්ලු. දැන් මාසෙකට වැඩියි අද වෙනකන් තවම හදල නෑ. සිය පාරකට වැඩිය 1212 ට call කරන්ඩ ඇති. ආයෙ ගන්නෑ ගත්තොත් තුණුහරපෙන් බනින්ඩ වෙන්නෙ. හදන දවසක හදනවනම් හදයි කියල වෙන Service provider කෙනෙක් බලන්න හිතුවා.
උබලටත් මෙහෙම අත්දැතීම් තියෙනවද?