මචන් ගොඩක්ම ඒව කොමන් වැඩ කෑලි ටිකක් තියන විදියටයි සෙට් උනේ.. ජයසංක බතික් හෝමාගම මේකෙන් සෙට් උන ලස්සන අන්කොමන් සරම් ටිකක්...මේවයෙත් ලියවැල් තමා තියෙන්නේ, හැබයි අන්කොමන්.. අපි නිතර දකින ඒව නෙවෙයි.. මුන්ගෙ බඩු බොරැල්ල ලේඩි ජේ එකේ දාල තියනවා.එතනින් තමා මට සෙට් උනේ..