නලින් වෙස්සිගෙ පුතෝ මේ උඹට කියන්නෙ...
උඹ දන්නවද මේ මිනිස්සු සල්ලි වියදම කරල කලේ මොනවද කියලා ? මම ගෙවල් හැදුවෙ, බඩු ගැහුවේ,දරු පවුල් නඩත්තු කලේ නෑ බොල,, මේ පළාතෙ දරු පවුල් 400 ගාණකට දහම් පාසල්, පෙරපාසල් දාල කන්න බොන්න අදින්න දුන්න, ලෙඩට බෙත් ටික ගන්න උදව් කලා මේ දානපතියෝ... මහින්දල, රනිල්ල වගේ...