මන් අදහස් කලේ ඇත්ත ඇති සැටියෙන් කීම වැරැද්දක් වෙන්නෙ කොහොමද ? :nerd:
Pedo ඩයල් එකකට Pedophile නොකියා වෙන මොකක් කියන්නද ?
කාන්තා හිංසනය , කාන්තාවන්ට පහත් විදිහට සලකන්න කියල කියල තිබීමම වැරදියි නොකියා වෙන මොකක් කියන්නද ?
තමන්ගෙ ආගම හැර අනිත් ආගම් ඔක්කොම වැරදි කීම වැරදී නොකියා වෙන මොකක් කියන්නද...