මන් දුන්නු රෙද්දක් නෑ , ඕනිම නම් එකක් දෙන්නම් ;)
හම්බුනා රෙද්ද :oo: පොයින්ට් එකක් නැතුව කතාකරන්නෙ මමද ? :rofl:
යකෝ මනුස්සකම කියන එක උඹට තියෙනව නම් උඹ කවදාවත් ඔය වගේ කතාවක් කියන් නෑ
ඇයි මේ රටේ පලංචියෙන් වැටිච්ච එකා ට සලකන් නැද්ද ඌව මහ මඟ අතෑරලා දාලා තියෙනවද :oo:
බොල පලංචියෙ වැඩකරන එකා වැඩකරන තැන...