Sis ,
හොදයි කොල්ලො ඔක්කොම කියනවා කියලා හිතන්න අපිට ඕවායින් වැඩක් නෑ ඒ කෙල්ල අපිට ආදරේ නම් කිසි ප්‍රශ්නයක් නෑ කියලා :D ලෝකෙ හරිම ලස්සන තැනක් වෙයිද :P
නෑ , වෙන්නෙ ගෑණු ළමයින්ට දැන් තියෙන පාලනයත් නැති වෙලා දකින දකින කොල්ලත් එක්ක නිදාගන්න පුරුදු වෙන එක නේ :dull:
මේවා ඔක්කොම සොබාදහමෙන් මිනිස් හැසිරීම...