යහලුවාගේ කතාවෙත් ඈත්තක් තියෙනවා...
එත් යහලුවා දන්නේ නෑද්ද එළකිරි එකේ නීති පද්ධතියක් තියෙනවා..
ලංකාවේ වෙනත් සයිට් වල නම් පල කරන්න තහනම්, විත්තිය.. ?![]()

ඔච්චර කල් ඉඳලත් ඕක දන්නේ නැද්ද යාලුවා? එළකිරි එකේ පල කරන්න බැරි ලන්කාවේ ෆෝරම් සයිට් වල ලිපිනයන් සහ එළකිරි හා තරඟ වදින අඩවි පමනයි. ලංකාවේ පිලිගත් පුවත් පතක් මෙනෙහි කිරීමෙන් කිසිම නීතිවිරෝධි දෙයක් සිදුවන්නේ නැහැ.




