මේක තමයි මගේ පලවෙනි පොස්ට් එක. ඒක නිසා මගේ වරිගෙ එවුන්ගේ ඉතිහාසේන්ම පටන් ගන්නවා කියල හිතුවා. :yes:
ලෝකයේ මිත්‍යා විශ්වසයන්ගෙන් පැරණිම හා ප්‍රචලිතම වු සත්වයන් අතරින් එකක් වූ, වැම්පයර් නාමය වසර දහස් ගනනක් අතීතයට දිව යන්නක්. හරි මූලාරම්භයක් නැති වුනත් වැම්පයර් නාමය අතීතයේ මිනිසුන් බිය ගන්වන්නට...