කිලෝග්රෑමය සම්බන්ධයෙන් අලුත් අර්ථ දැක්&
කිලෝග්රෑමය සම්බන්ධයෙන් වඩා නිවැරදි අලුත් අර්ථ දැක්වීමක්
කිලෝග්රෑමය අර්ථ දැක්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට විද්‍යාඥයෝ සූදානම් වෙති.
මේ වන විට කිලෝග්රෑමය අර්ථ දක්වනුයේ, ප්‍රංශයේ පැරිස් නුවර සේප්පුවක තබා ඇති "Le Grand K" නමැති ප්ලැටිනම් උපකරණයක් භාවිත...