සුනාමියක් කළ හදිය
සුනාමියක් කළ හදිය
ප්රබල භූමි කම්පාවකින් පසු ඉන්දුනීසියාවට අයත් සුලවේසී දූපතට අද 29 වැනිදා කඩා වැදුණු සුනාමියට 480 කට වැඩි පිරිසක් බිලි වූහ.
තුවාල ලැබූ ගණන දහසකට ආසන්නය. තවත් දහසකට ආසන්න පිරිසක් අතුරුදන් බව බලධාරීහු කියති.
සුලවේසී දූපත භූමි කම්පාවෙන් කැලැඹී ගියේ ඊයේ...