1. MoneyHelper

    වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

    ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. අපි Pearson එකෙන් exam බූක් කරද්දි country එක Sri Lanka දැම්මම ඉන්දියන් උන්ට optimize කරපු Algorithm එකෙන් ටෙස්ට් වෙයිද දන්නෙ නෑ.
  2. MoneyHelper

    වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

    S-ASIA V3i Algorithm එකෙන්ද? මේකම තත්පර 15 කින් වගේ කියල දැම්මොත්, Fluency අඩු වුනත් 72 වගේ ගන්න පුළුවන්.
  3. MoneyHelper

    වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

    ස්තුතියි දෙයියො, වචන clear කර ගන්න මොකක්ද කරන්න ඕනි? Stress එක improve කර ගන්න මොකක්ද කරන්න ඕනි?
  4. MoneyHelper

    වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

    මචන් 263111 ද බලන්නෙ? points කීයක් තියෙනවද? මොනවද EOI lodge කරපු states? මචන් ගෝඩ් @hancok උදව්වක් ඕනි පහල read aloud දෙකම අහල මට තව හදා ගන්න තියෙන්නෙ මොනවද කියල කියන්න පුළුවන්ද? මේ තියෙන්නේ මම කරපු read aloud එකක්, ලකුණු 61 යි ආවේ...
  5. MoneyHelper

    Aussi PR points help

    Me financial year eke thama eka initation round ekak wath gihin ne. Giya financial eke daapu EOI godakata thama invitation ewith ne.
  6. MoneyHelper

    Aussi PR points help

    සාමාන්‍යයෙන් 85 ට වඩා ඕනි 189/190/491 එන්න. මේ අවුරුද්දෙ quota එක 2/3ක් කපල නිසා 90 ක් වත් ඕනි වෙයි.
  7. MoneyHelper

    කොළඹ දිස්ත‍්‍රික්කය වගේ භූමියක් ඉන්දියාවට දෙන්න හදනවා..

    බොරු බිල්ලො මවනව, මෙයාට විරුද්දව දැනටමත් රාජ්‍ය විරෝඩී කුමන්ත්‍රණ, මහජන කැලබීම් වගේ දේවල් වලට නඩු තියෙන නිසා අළුතෙන් දාන්න දෙයක් නම් නෑ ඉතින්.
  8. MoneyHelper

    සිංහලු මේ මයික් හොඳයිද? 🙄

    පරණ price වෙන්න බැරිද? ලංකාවේ දැන් fantech ගොඩක් model හොයන්න නෑ
  9. MoneyHelper

    ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්

    බෙට්ටක් ෆ්ලෂ් කරගන්න අච්චර අමාරු එකේ මුන් පෑඩ් එකක් කොහොම ෆ්ලෂ් කරනවද මන්ද :unsure:🤣
  10. MoneyHelper

    සිංහලු මේ මයික් හොඳයිද? 🙄

    මේක හොඳයි FANTECH MCX01 Leviosa https://www.aliexpress.com/item/1005005743767074.html?spm=a2g0o.cart.0.0.2d2638darseEcA&mp=1
  11. MoneyHelper

    ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්

    IT ඩිරෙක්ටර් ට යෝජනා කරන්න pad flush කරන ගෑණු අල්ලන්න CCTV කැමරා හයි කරන්න කියල.
  12. MoneyHelper

    ඔසී සිහිනය බොඳ වෙයිද?

    කොහොමත් apply කරනව, ඒත් මට තියෙන ප්‍රශ්නෙ මේ සොච්චම් quota එක onshore උන්ට දුන්නම offshore උන්ට දෙන්න දෙයක් ඉතුරු වෙයිද කියන එක.
  13. MoneyHelper

    ඔසී සිහිනය බොඳ වෙයිද?

    2022-23 financial year එකට වඩා 2023-24 financial year එකේ state and territory nomination allocations 70% වලින් විතර අඩු කරල. තාම invitation ආවෙ නැති offshore අයට බලාපොරොත්තු තියා ගන්න අමාරුයි කියල මට නම් හිතෙන්නෙ. https://immi.homeaffairs.gov.au/what-we-do/migration-program-planning-levels
  14. MoneyHelper

    AliExpress help

    මේකෙ COD Amount කියන්නෙ මොකක්ද?
  15. MoneyHelper

    කොයි වෙලෙත් ලංකාවට ගරහන අඩු කුලේ නාකි පොන්මයා

    පළවෙනි වීඩියෝ එකේ නම් ගනන් ගන්න දෙයක් නෑ. දෙවනි වීඩියෝ එක නම් හෙන ගොන් කතාවක් කියන්නෙ, මිනිහ පින්නවල වත් ගිහින් නෑ වගේ. තුන් වෙනි වීඩියෝ එකේ නම් කියන්නෙ ඇත්ත. ඉඳල හිටල ගොන් කතාවක් කිව්වට සාපෙක්ෂව හොඳ බුවෙක්, 100% perfect මිනිස්සු කොහෙද ඉන්නෙ.
  16. MoneyHelper

    🔴 Elakiri IELTS Practice Zone

    Could anyone please tell me when we book a date for the IELTS exam after making the relevant payment, will they allow us to do free mock tests?
  17. MoneyHelper

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    ඌ ලංකාවේ සැපට හිටපු එකෙක්, රට ගිහින් සෙට්ල් වෙනකල් කන්න වෙන කට්ට ගැන කියන්නෙ.
  18. MoneyHelper

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මේක නම් සිරා කතාවක් වගේ, ඔස්ට්‍රේලියාවට මග Group එකේ තිබුනෙ. කෙලවෙච්ච ස්ටොරි එකක් රියල් එකෙන් දාන්නෙ කොහොමද මචං?

    No contents