ROI එක දාද්දි List of Financial Asset පෙන්නන්න ඕනි වුනේ නැද්ද? ROI දැම්මෙ කොහොමද කියන්න පුළුවන්ද, ඒකෙදි මොකක් හරි රචනාවක් වගේ එකක් ලියන්න ඕනිද NT ගැන?
මම නම් කියන්නෙ ඔය chance එක ගන්න. හොරු, මංකොල්ල කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ පිරිච්ච ලංකාවේ ඉන්න අපිට NT ඉන්න එක ගේමක් නෑ. කියන තරම් යකා කළු නෑ කියල...