ජාතියම.නිහඩ.වී.අවසන්ද?
කෝ අර විශ්ව විද්‍යාල උප සංස්කෘතිය කතාකරපු මල්ලිලා....?
ආගම ජාතිය පෙන්නා ජන්ද හිගමනේ ගිය වීරයන්,සිංහයන්....
කෝ අන්තරේ.... කෝ සමානාත්මතාව........
අන්තරේ නිහඩයි...
පා.ච. ල නිහඩයි.....
NGO නිහඩයි.....
මාද්‍ය නිහඩයි....
ආණ්ඩුව නිහඩයි......
බලයේ හිටියාම ඇතිනේ නේද? ඩොලර්...