බ්‍රෝස්, මම පොඩි වාහනයක් ගන්ඩ බැලුවා. ලක්ෂ 10ක් විතර මදි. ඒ 10 ලෝන් එකක් දාන්ඩද, ලීස් කරන්ඩද කියල පොඩි අවුලක ඉන්නේ. කෝකද හොද. need your ideas. A big hel :):)