සී-ප්ලේන්Rates??? ලන්කාවෙ සී-ප්ලේන් රයිඩ් එකක ගාන දන්න කෙනෙක් ඉන්නවද.?.. kandy to colombo,galle or trinco. Jetwings site eke price thiyenawaa. Arround 20,000 withara. ඊට අඩුවෙන් යන්ඩ පුලුවන් සර්විස් එකක් දන්නවද..?