1. .amda

    CORONA HITLER'S REACTION

    :lol::lol::lol::lol::lol::lol:
  2. .amda

    Geely Panda Long Term Review

    :):)
  3. .amda

    මනාලි help

    උඹ Google Map එකේ පෙනුමෙන් බලලද ලගයි කිව්වේ 255KM විතර දුරයි පැය 8ක් විතර යනවා
  4. .amda

    මනාලි help

    shimla lassanai kiyanawa machan manali walata wada. mama indian karayekgen ahuwa mey lagadi. manali wala crowd eka nam aduilu shimla walata wada. math yanawa nxt month eke.
  5. .amda

    Geely Panda Long Term Review

    ela ela
  6. .amda

    Geely Panda Long Term Review

    Center AC vents meken gannath puluwan round shape ekath ekkama one nam...
  7. .amda

    Geely Panda Long Term Review

    :):):)
  8. .amda

    Geely Panda Long Term Review

    :):):)
  9. .amda

    Geely Panda Long Term Review

    මම නම් මේ පෙනුමට එච්චර ආස නෑ බන් මේ වගේ වත් ආවනම් https://ikman.lk/en/ad/micro-panda-2014-for-sale-colombo-440 චීනේ ඇවිල්ලා තියෙනවා ජපන් ගියර් බොක්ස් එක ආපු පැන්ඩා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ Auto Gear Shift විතරනේ ඒ උනාට උඩ ලින්ක් එකේ තියෙන කාර් එකේ ගියර් බොක්ස් එක මාරු කරලා චීනෙන් ගෙනල්ලා...
  10. .amda

    Geely Panda Long Term Review

    වොරන්ටි තියෙනවා නම් කරගනින් ඉතින් මැනුවල්ද ඔටෝද
  11. .amda

    Geely Panda Long Term Review

    ටියුන් අප් කරද්දි Ultrasonic මොකක්ද එක කලාද මචන්? අර වීදුරු පෙට්ටියක් ඇතුලට ඉන්ජෙක්ටර් දාලා පෙට්‍රල් විදලා බැලුවද? එහෙම නැතුව කලා නම් තේරුමක් නෑ ඔහොම කරන්න 20ක් විතර යනවා තෙල් හොදට කරනවා නම් ටියුන් අප් කරන්න එපා
  12. .amda

    Geely Panda Long Term Review

    Photo ගන්න වෙලාවක් තිබ්බේ නෑ Phone එකේ තිබිලා හම්බුනා මගේ car එකේ පොටෝ ටිකක්
  13. .amda

    Geely Panda Long Term Review

    :lol::lol::lol::lol:
  14. .amda

    Geely Panda Long Term Review

    මාත් රත්තරන්ගේ ත්‍රෙඩ් එක දැකලා හිතාගෙන හිටියේ අවුල් කියලා ගත්තට පස්සේ තමයි මචන් තේරුනේ වාහනේ ඉන්දියන් ඒවට වඩා හොදයි රත්තරන් නම් Viva Elite එකත් අවුල් කියලා තිබ්බනේ :(:(:(
  15. .amda

    Geely Panda Long Term Review

    හෙඩ් ලයිට් එකවත් ටිකක් aggressive උනා නම් හොදයි බන් ඒ උනාට
  16. .amda

    Geely Panda Long Term Review

    ඩ්‍රයිවර් සයිඩ් එකේ තියලා පැසෙන්ජර් සයිඩ් එකෙන් කපලා දාපන් මචන් මැද්දට වෙන්න වගේ එයාර් බෑග් එක තියෙන තැන විතරක් ඉඩ තියලා හරි යන එකක් නෑ මචන්. ඔය රෙද්ද එහාට යන්න පුලුවන් හැප්පුන ගමන්.
  17. .amda

    Geely Panda Long Term Review

    :):)
  18. .amda

    Geely Panda Long Term Review

    :):)

    No contents