මේ Brand එක හොදයිද
මේකෙන් බෝතල් 15ක් ගන්න බැලුවේ වෙඩිමට
ලීටරේ එකක් 3500ක් වගේ කිව්වා.
Highland Queen එක බැලුවේ ඒක හොයාගන්න නෑ.
මේක නැතුව වෙන ඔප්ෂන් තියෙනවද
VAT 69 හොදයිද scottish piper එකට වඩා
Highland Queen එකනම් වැට් එකට වඩා හොදයි කිව්වා හොයාගන්න නෑනේ
:baffled::baffled::baffled: