1. MBKESCM

    ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

    මං අහන්නේ ඔයාට එකපාරට ආවා කරුණාව මොකක්ද ඒ දෙන්නා ගැන?
  2. MBKESCM

    කාටවත් නොකියපු රහසක්

    අවධානේ ගන්නනේ ඉතිං මේ සේරම 😓
  3. MBKESCM

    ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

    එහෙම තිබ්බා හෝ නොතිබ්බා ඒවා උන් විසදගනී. උඹ ඇයි අනුන්ගේ සීනි කිරන්නේ?
  4. MBKESCM

    ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

    ඉතිං තරහා වුණා කියලා දාලා නෑනේ ඒකේ 😂
  5. MBKESCM

    ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

    මං නම් දැක්කා කාටද ඇත්තටම රිදිලා තියෙන්නේ කියලා. මං මේ දැන් එයාට රිප්ලයි එකක් ලියනගමන් ඉන්නේ. ඔන්න රිප්ලයි එක post කළා 😂 උන් එහෙම තරහා වෙලා නෑ ------ Post added on 1696168187
  6. MBKESCM

    ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

    අනේ ඇයි මේ රිදිලා 😂 ඔයාගේ thread කාලෙන් කාලෙට බම්ප් වෙන්නේ නැද්ද? Thread දැම්මාම අම්මා මතක් කරලා බනිනවාද? පව් අනේ ඔයා. ගෞරවය ලැබෙන්නේ නැතිවුණාම ඔහොම තමා. 😂😂😂
  7. MBKESCM

    උළුහාල්

    TFS Bro
  8. MBKESCM

    මැටිලු බං.....

    😍
  9. MBKESCM

    ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

    මරු ප්‍රස්න විසදිල්ලක් නේ ඒක. Threads 10ක් විතර open කරගෙන. ඔච්චර කැක්කුම නම් උන් දෙන්නාව ගෙදරට ගෙන්නලා කන්නත් වේලක් දීලා විසදපන්කෝ.. 😂
  10. MBKESCM

    ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

    ඉස්සෙල්ලාම මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙනගන්න. වල් ඒවා දාන්න ඕන නෑ මොඩ් කෙනෙක්ව මෙන්ශන් කරන්න. ඊයේ ඉදන් මේ ඔයාලා කරන වැඩෙන් වෙන්නේ membersලාගේ හිත් අමනාපකම් ඇතිවෙන එක. ඊට පස්සේ එහෙම quality thread දාන අය අඩුවෙනවා. ඕවා වැහි නැති හෙන ගහන වැඩ.

    No contents