මේ ලෝකේ හැම මනුස්සායම එකම විදියට ඉන්න ඕන කියලා එකක් නෑ නේ. එක එක්කෙනා හැසිරෙන විදිය එකිනෙකට වෙනස්.
දැන් බලන්න අනුරාධ ඔයා. ඔයාට මේකේ අකවුන්ට්ම කීයක් තියනවාද නේද? එකකින් චා වෙනකොට අනික් එකෙන් ඇවිල්ලා බේරෙන්න හදනවා.
ඔයා කොහොමත් එක එක විදියේ සෙල්ලම් දැම්මානේ මේකේ. ලඟකදි හිට් වුණ සෙල්ලම තමා...