1. kaotic

    YAMAHA FZ 1 TURBO

    මචංලා මූ මේ බයික් එකේ ගියර් කඩලා accelerate කරන විදිහට ඇඟ හිරි වැටෙනවා...බලලාම ඉන්නකෝ ..:D:D:D https://www.youtube.com/watch?v=3eEB34tVvBc https://www.youtube.com/watch?v=3eEB34tVvBc
  2. kaotic

    Cutest Cover Song <3 <3

    Megan Nicole මාරම cute:love::love::love::love: https://www.youtube.com/watch?v=ccYdDBRTiQU http://youtu.be/ccYdDBRTiQU
  3. kaotic

    HAPPINESS!

    :):):)
  4. kaotic

    පොඩි කරදරයක්--උදව්වක් ඕනේ

    පොඩි කරදරයක්--උදව්වක් ඕනේ මචංලා මට 0722404598 කියන නම්බර් එකෙන් එකෙක් කතා කරලා තර්ජනය කරනවා..ඌට වචනයක් කතා කරන්න කලින් 4න් එක තියනවා..මට ඔෆිස් එකේ වැඩක් කරගන්න නෑ රිංග් කට් දෙනවා..මූ මහා සයිකෝ ඩයල් එකක් වගේ.. හේතුවක් නෑ..මං කාටවත් වැරැද්දක් කරලා නෑ දැනුවත්ව..:P මේකේ කවුරුහරි එටිසලාට් එකේ වැඩ...
  5. kaotic

    YAMAHA FZ16 එකක් අලුතෙන් ගන්නකොට දැනගන්න ඕන දේවල් ම&

    YAMAHA FZ16 එකක් අලුතෙන් ගන්නකොට දැනගන්න ඕන දේවල් ම& මචංලා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගත්තා ..දැන් මම Yamaha fz16 බයික් එකක් ගන්න හදන්නේ ..:D එලකිරියේ fz 16 ගැන එලකිරියේ තියෙන හැම ත්‍රෙඩ් එකක්ම බැලුවා…yamaha club එකේ පිටු 25ම කියෙව්වා..:rofl: බයික් එක ගැන හොඳ වගේම නරක ගොඩාක් දේවල් දැනගත්තා...
  6. kaotic

    මචන් ලොකු උදව්වක් ඕනේ LOVE PROBLEM

    මචන් ලොකු උදව්වක් ඕනේ LOVE PROBLEM මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක පොඩි වලියක් ගිහින් තරහා උනා එයාගේ අතේ වැරැද්ද තිබ්බේ මන් තේරුම් කරන්න හදුවා ඒත් එයා ගනන් ගත්තේ නෑ අපි මාස 3ක් විතර කතා කරලවත් තිබ්බේ නෑ දැන් එයාට වැරැද්ද තේරිලා දැන් මට එක එක නම්බර් වලින් කතා කරනවා RING කට් දෙනවා අද මම කතා...
  7. kaotic

    Sales Executive Vacancies

    අපේ ආයතනයට පහත දැනවීමේ තියෙන විදිහට සුදුසුකම්ලත් අයට Junior & Senior Sales Executive පුරප්පාඩු තියෙනවා..:yes: Junior Sales Executive Positions 10 Senior Sales Executive Positions 10 මුලින්ම කියන්න ඕන ඔයාලට ගෙවල් ගානේ ගිහින් බඩු විකුනන්න නෙමෙයි තියෙන්නේ. ගෘහ හා කර්මාන්තශාලා සඳහා...

    No contents