අපේ ආයතනයට පහත දැනවීමේ තියෙන විදිහට සුදුසුකම්ලත් අයට Junior & Senior Sales Executive පුරප්පාඩු තියෙනවා..
මුලින්ම කියන්න ඕන ඔයාලට ගෙවල් ගානේ ගිහින් බඩු විකුනන්න නෙමෙයි තියෙන්නේ. ගෘහ හා කර්මාන්තශාලා සඳහා සූර්ය පැනල අලෙවි කරන්න

ඉක්මනින් apply කරන්න. ඔයාලගේ යාලුවෙක්ට හරි කියන්න.
Solar Liberator සමගින් ඔබගේ වෘත්තීය ශේෂ්ත්‍රයේ සාර්ථක ගමනකට මුලපුරන්න..
වැඩි විස්තර ඕන අය pm කරන්න

- Junior Sales Executive Positions 10
- Senior Sales Executive Positions 10