මචන් මේ තියෙන්නේ මගේ pc එකේ storage status එක
C Drive එකේ සුපුරුදු පරිදි windows and system programs තියෙන්නේ
D Drive එකේ fill වෙලා තියෙන්නේ මගේ work related files and resources
E Drive එකේ software installers and tools තියෙන්නේ
මට දැන් storage space ඕන මගේ work related files and resources...